Supply Registration Dehiwala 2021 Tamil
Supply Registration Dehiwala 2021 Sinhala
Rent the upper floor of the stall of National Food Promotion Board
Wish you a Happy New Year 2021….!
Private Partnership Program with Diana Trading Company (pvt) Ltd
News
Private Partnership Program with Diana Trading Company (pvt) Ltd
Industrial Visit for Soy and Pulses incorporated functional food development project under the public Private Partnership Program (PPP) With Diana Trading Company (Pvt) Ltd on 10.12.2020
project officer vacancy
Agro Fresh Super Sale Center Dehiwala
2021 Supplier Registration
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ ගොවි අස්වැන්න සුරක්ෂිත මිලක් සමඟ පාරිභෝගිකයාට සහන මිලට එළවලු මල්ලක් ලබාදීමේ වැඩසටහන
News
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ ගොවි අස්වැන්න සුරක්ෂිත මිලක් සමඟ පාරිභෝගිකයාට සහන මිලට එළවලු මල්ලක් ලබාදීමේ වැඩසටහන
අතිගරු ජනාධිපතිතුමාගේ ‘ සෞභාග්‍යයේ දැක්ම ’ යථාර්ථයක් කරමින් ගොවි ජනතාව සහ පාරිභෝගික ප්‍රජාව යන අංශ දෙකටම සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ගොවිජනතාවගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන අතර පාරිභෝගිකයාට ද සහන මිලකට එළවළු මිලදී ගැනීමට අවස්ථාවක් හිමි වේ.
කැරට් ,ලංකා අර්තාපල්, බීට්, තක්කාලි ,ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග 6කින් සමන්විත එළවළු මල්ලේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 700ක් වන අතර අතරමැදියන්ගෙන් තොරව සෘජුවම අස්වැන්න මිලදී ගැනීමේ වාසිය පාරිභෝගිකයාට හිමි වන නිසා එළවළු මල්ල රුපියල් 350ක් වැනි සහන මිලකට මිලදී ගැනීමට හැකි වේ.
අතරමැදියන් නොමැතිව ගොවීන්ගේ අස්වැන්න ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන විසින් මිලට ගෙන ඒවා පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීම මේ හරහා සිදුවේග ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මඟින් මෙම කටයුතු සිදු කරන අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථාන 6කදී සහනදායී එළවළු මල්ල මිලදී ගැනීමට හැකි වේ.