කෙසෙල් පත්‍රවලින් පිඟන් අතුරුණු සැකසීම.
කෙසෙල් පත්‍රවලින් පිඟන් අතුරුණු සැකසීමේදී ඒවා පහසුවෙන් කපා
වෙන්කිරීම සඳහා සරළ උපකරණයක් කොළඹ විශ්ව විද්‍යාලය කාෂි තාක්ෂණ
හා ග්‍රාමීය විද්‍යායතනය උපාධි අපේක්ෂිකාවක වන මධුෂි නිම්සරා සිසුවිය
විසින් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ
නිපදවා ඇත .




