National Food Promotion Board     |     ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය     |    தேசிய உணவூ ஊக்குவிப்புச் சபை

Research & Finding

කොස් ඇට යොදාගනිමින් රසකැවිල්ලක් වශයෙන් “Energy bar” නමින් නිෂ්පාදනයක් සකස් කිරීම ජනිත් ඒකනායක සිසුවා විසින් සිදුකර ඇත

ටොම් ඊ ජේ.සී අඹ පොත්ත යොදාගනිමින් ස්වභාවික පානයක් සහ චට්නි නිෂ්පාදනයකර ඇත.මෙය ගිහාන් සේනාරත්න සිසුවා විසින් සිදුකර ඇත.

කුරක්කන් යොදාගනිමින් අයිස් ක්‍රීම් නිෂ්පාදනයක් මධුෂිකා ඒකනායක විසින් ඉදිරිපත්කර ඇත.