National Food Promotion Board     |     ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය     |    தேசிய உணவூ ஊக்குவிப்புச் சபை

ලංකාවේ ඉහළ උච්චත්වයක් ඇති නුවරඑලිය වැනි ප්රදේශවල කෙසෙල් වගා නොවන බැවින් ඒ සඳහා විකල්පයක් අවශ්‍ය වේ. ඒ වෙනුවෙන් හෙලිකෝනියා විශේෂ කිහිපයක්ම යොදාගතහැකිබව සොයාගෙන ඇත. ඒවා ප්‍රචාරණයකරන ආකාරය සහ අදාළ වෙනත් තොරතුරු තවත් සිසුවියක් වන සහනි ජයානන්ද විසින් අණාවරනය කරගෙන ඇත.

  • කොස් ඇට යොදාගනිමින් රසකැවිල්ලක් වශයෙන් “Energy bar” නමින් නිෂ්පාදනයක් සකස් කිරීම ජනිත් ඒකනායක සිසුවා විසින් සිදුකර ඇත.
  • ටොම් ඊ ජේ.සී අඹ පොත්ත යොදාගනිමින් ස්වභාවික පානයක් සහ චට්නි නිෂ්පාදනයකර ඇත.මෙය ගිහාන් සේනාරත්න සිසුවා විසින් සිදුකර ඇත.
  • කුරක්කන් යොදාගනිමින් අයිස් ක්‍රීම් නිෂ්පාදනයක් මධුෂිකා ඒකනායක විසින් ඉදිරිපත්කර ඇත.