National Food Promotion Board     |     ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය     |    தேசிய உணவூ ஊக்குவிப்புச் சபை

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රසාද මුදලක් ලබාදීම.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය 1973 අංක 15 දරන ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර පනත යටතේ ආරරම්භ වී ඇත. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිතිකොටගෙන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව අනුමැතිය සහහිතව චක්‍රලේඛ ප්‍රකාරව සියළුම කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ප්‍රසාද දීමනාවක් ලබාදීමට වත්මන් පරිපාලනයට හැකි වී ඇත. කාර්යමණ්ඩල සාමාජිකයන් 57 දෙනෙකු සඳහා රුපියල් 30,000 ක් බැගින් 2026/04/06 දින ප්‍රසාද දීමනා ලබාදුනි. එම අවස්ථාවේ රූපරාමු කිහිපයක් පහතින් දැක්වේ.