National Food Promotion Board     |     ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය     |    தேசிய உணவூ ஊக்குவிப்புச் சபை

මෙම ව්‍යාපෘතිය 2025/09/15 දින යන්ත්‍රයක් භාවිතා කරමින් කෙසෙල් පත්‍රවලින් ආහාර දවටන සැකසීමේ වානිජ මට්ටමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනලදී . මේ වනවිට නුවර නගරයේ ආපනශාලා කිහිපයකටම කෙසෙල් පත්‍ර දවටන සැපයෙන අතර එම ආපන ශාලාවන්හි ආහාර පිළිගැන්වීම සඳහා පදම්කරනලද කෙසෙල් පත්‍ර භාවිතය ආරම්භ කරඇත.